ජංගම
වෙබ් අඩවි notification off කරන ආකාරය
කලින් permission දුන් notification ඕනෑම වේලාවක off කළ හැක — මෙය browser settings කොටසින් පියවර කිහිපයකින් සිදු කළ හැක.
පියවර
- Browser එකේ settings menu එකට යන්න.
- "Site settings" හෝ "Notifications" කොටස සොයන්න.
- අවශ්‍ය නොවන domain එක සොයාගෙන permission එක "Block" ලෙස වෙනස් කරන්න.
නිතර අසන ප්‍රශ්න
සියලුම වෙබ් අඩවි වල notification එකවර off කළ හැකිද?
ඔව්, browser settings වල අළුත් notification requests සම්පූර්ණයෙන්ම block කිරීමේ විකල්පයක් ඇත.